Аккорды Iman Fernando - Hathpethi Mal
[Verse 1] Em C Bm Em Bm හත්පෙති මල් වාගේ මල්වාරේ නැතුවත් මාව සොයලා Em D Em තහනම් ඔය ආලේ පහසක් දීලා G D Em D අවසන් පෙම මාගේ අඩමානේ හැගුමක් ගාව තියලා G C තහනම් අඟනාවේ ඇයි ලං වීලා [Pre-Chorus] Em C හත් පෙත්තෙන් එකක් ඉල්ලා G D රොන් සුවඳක් හොරෙන් වින්දා C Em මල් රොන් රස වැඩිද මංදා Em D නුඹ පරවෙන්නත් ලඟ නිසා C G මද සුලඟක් අතින් අල්ලා Em C සමුදෙන්නට කලින් දන්වා G C G Em මල් පෙත්තක නුඹව හංගා දෙනවද G Bm මාරුතේම ඈතට අරගෙන [Interlude] Em G C D Hmmmmmmmm [Verse 2] Em C D ළඟ පිපුනට ඈ තවදුර බව දැනුනේ නම් නෑ… G Em D දුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ Em C G D මල් පෙති අග මා තනිවුන වග හිතුවේ නම් නෑ…. G Em C D නුඹ හැර වෙන මල් සුවඳක් අඳුරන්නේ නෑ [Bridge] C G කලු ආකහේ අග D C D දේදුනු මල නුඹ කාගේ දන්නෑනේ C Em කොඳුරා මගේ බව G C D නෑසුනු ලෙස නුඹ ආවේ ආයේ…. Em C හත් පෙත්තෙන් එකක් ඉල්ලා G D රොන් සුවඳක් හොරෙන් වින්දා C Em මල් රොන් රස වැඩිද මංදා Em D නුඹ පරවෙන්නත් ලඟ නිසා C G මද සුලඟක් අතින් අල්ලා Em C සමුදෙන්නට කලින් දන්වා G C G Em මල් පෙත්තක නුඹව හංගා දෙනවද G Bm මාරුතේම ඈතට අරගෙන [Outro] Em G C D Hmmmmmmmm
Музыка - прекрасный способ стирания мыслей, плохих и не очень, самый лучший и самый давний (Мариам Петросян)
Мы стремимся к созданию контента, соответствующего всем нормам законодательства и уважающего интеллектуальную
собственность. Мы также придаем большое значение тому, чтобы не задеть никого и не оскорбить чьи-либо чувства.
Если у вас есть вопросы или претензии по размещенному материалу, пожалуйста, сообщите нам об этом на указанный
адрес электронной почты: complaint@rush-sound.ru.
Шрифт
0
Прокрутка
0