Аккорды Kasun Kalhara - Maname Kumari

Пожалуйста, отключите блокировщик рекламы,

чтобы помочь нам поддерживать сайт

и предоставлять вам качественный контент.

Добавлено: @romashka
Дата добавления: 07 Июля 2026г.
Рейтинг: 0.0
Просмотров: 4
[Intro]
Em Dsus4 D C Dsus4 D
Em Dsus4 D C Dsus4 D

[Verse 1]
Em              C         Em   Dsus4  D
කඩුව එපා නුඹේ දෑත දියන් මට
C          D
මනමේ කුමාරී

[Chorus]
Em      D         C    G   Em  D     C      G
කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී //
C          D
මනමේ කුමාරී
       C          D
ප්රේමිය මනමේ කුමාරී

Em Dsus4 D C D
Em7 D C D

[Verse 2]
Em   D     C        G
වාත වේග හී සර හුරු මට
     Em          D        C     D
මෙය අදහා ගන්නට බැරි දෙයකී
G        B          Am  D
ආල නුරා මල් හී මෙතරම්
   C            D
ඇයි නපුරු කියාපන්
        C         D
ප්රේමිය මනමේ කුමාරී

[Chorus]
Em      D         C    G   Em  D     C      G
කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී //
C          D
මනමේ කුමාරී

Em D C D
Em D C D

[Verse 3]
Em   D     C        G
සීත සඳුන් ලා දළු සීතල
     Em          D        C     D
නුඹේ තවය තවරා හෙමින් හිනා වී
G        B          Am  D
දෑත් දියන් නුඹේ කඩුව නොවේ
   C            D
ලොව දිනන්න කුමාරී
        C         D
ප්රේමිය මනමේ කුමාරී

[Chorus]
Em      D         C    G   Em  D     C      G
කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී //
C          D
මනමේ කුමාරී
Музыка выражает то, что нельзя выразить словами и то, о чем нельзя молчать (Виктор Гюго)
Мы стремимся к созданию контента, соответствующего всем нормам законодательства и уважающего интеллектуальную собственность. Мы также придаем большое значение тому, чтобы не задеть никого и не оскорбить чьи-либо чувства. Если у вас есть вопросы или претензии по размещенному материалу, пожалуйста, сообщите нам об этом на указанный адрес электронной почты: info@rush-sound.ru.
Шрифт
-
0
+
Прокрутка
-
0
+
Стоп

Мы используем файлы cookie для вашего удобства. Продолжая пользоваться сайтом, вы соглашаетесь с Политикой использования cookie.

Наверх