Аккорды La Signore - Aga Hinga අග හිඟ
[Intro] Em - D - Bm - C - [Chorus] Em D අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා Bm Am C නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා Em7 D වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා Bm Am C හෙට ගැන බයද මන්දා මට සිතුනා // [Interlude] Em - D - Bm - Am - [Verse] Em D ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා Bm Am හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා Em D Bm7 Am C සිතින් සිනා සුනා විරුද්ධ පද වගේ දැනුනා නුඹේ කථා Em D Bm7 Am C අතින් පියාඹනා නිරුද්ධ ප්‍රේමයක් තිබුණා මටත් එදා [Chorus] Em D අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා Bm Am C නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා Em7 D වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා Bm Am C හෙට ගැන බයද මන්දා මට සිතුනා [Interlude] Em - D - Bm - Am - [Verse 2] Em D ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා Bm Am හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා Em D Bm7 Am C සෙමින් දුරස් වෙලා හිතන්න කාලයක් සෙව්වා මගෙයි කියා Em D Bm7 Am C පෙමින් මුලා වෙලා කරන්න ප්‍රේමයක් නැතුවා මගෙයි කියා [Chorus] Em D අග හිඟ මොකද කියලා හිතු විට පපුව රිදුණා Bm Am C නුඹේ පෙම දුරද මන්දා මට හිතුනා Em7 D වගතුග ගොඩක් හෙව්වා යන්නට හීන මැව්වා Bm Am C හෙට ගැන බයද මන්දා මට සිතුනා [Interlude] Em - D - Bm - Am - [Ending] Em D ප්‍රේමය සැසදෙනා හදවත් තුලමයි ලොව පුරා Bm Am Em හිස්තැන් සොය සොයා යමු අපි ප්‍රේමය විසදලා
Музыка не только фактор облагораживающий, воспитательный. Музыка – целитель здоровья (Бехтерев)
Мы стремимся к созданию контента, соответствующего всем нормам законодательства и уважающего интеллектуальную
собственность. Мы также придаем большое значение тому, чтобы не задеть никого и не оскорбить чьи-либо чувства.
Если у вас есть вопросы или претензии по размещенному материалу, пожалуйста, сообщите нам об этом на указанный
адрес электронной почты: complaint@rush-sound.ru.
Шрифт
0
Прокрутка
0