Аккорды Channuka - Eka Wassak
[Chorus] Gm7 Dm7 Eb මේ කතාවේ මුල ඉඳලා Gm7 Dm7 Eb ආදරේදී අපි හිටියා Gm7 Dm7 Eb ඈ ම හීනේ මග නවතා Cm7 Dm7 Eb නොකියාම පාරේ දුර ඇදුනා Cm7 Dm7 Eb දෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ Cm7 Dm7 Eb ආයේ දැනේ ඒ වගේ [Verse 1] Gm7 Fm එක වැස්සක් ගානේ හැඬුවා Eb හැම වැස්සම මා හට රිදුනා Gm7 Bbm එක රිදුමක් ගානේ දැනුණා Eb නුඹ කී දේ මා හට ඇසුනා Gm7 Fm එක වැස්සක් ගානේ හැඬුවා Eb හැම වැස්සම මා හට රිදුනා Gm7 Dm එක රිදුමක් ගානේ දැනුණා Eb නුඹ කී දේ මා හට ඇසුනා [Verse 2] Gm7 Dm7 Eb ඒ හිනාවේ ස්වර ගලපා Gm7 Dm7 Eb මේ හිතේ ගී තනු ඇහුනා (ඕඕ) Gm7 Dm7 සේදේ දෑස ධාරා Eb සොයාවී ඈව පීරා Cm7 Dm7 Eb නිමවූ කතාවේ පිටු පෙරලා [Verse 3] Cm7 Dm7 Eb දෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ Cm7 Dm7 Eb ආයේ දැනේ ඒ වගේ [Outro] Gm7 Fm එක වැස්සක් ගානේ හැඬුවා Eb හැම වැස්සම මා හට රිදුනා Gm7 Bbm එක රිදුමක් ගානේ දැනුණා Eb නුඹ කී දේ මා හට ඇසුනා Gm7 Fm එක වැස්සක් ගානේ හැඬුවා Eb හැම වැස්සම මා හට රිදුනා Gm7 Dm එක රිදුමක් ගානේ දැනුණා Eb නුඹ කී දේ මා හට ඇසුනා
Музыка выражает то, что нельзя выразить словами и то, о чем нельзя молчать (Виктор Гюго)
Мы стремимся к созданию контента, соответствующего всем нормам законодательства и уважающего интеллектуальную
собственность. Мы также придаем большое значение тому, чтобы не задеть никого и не оскорбить чьи-либо чувства.
Если у вас есть вопросы или претензии по размещенному материалу, пожалуйста, сообщите нам об этом на указанный
адрес электронной почты: complaint@rush-sound.ru.
Шрифт
0
Прокрутка
0