Аккорды Hector Dias - Anduragala Yana Horawe

Добавлено: @romashka
Дата добавления: 23 Августа 2024г.
Рейтинг:
0.0
Просмотров: 11
[Intro]
G | - | - | - |

[Chorus]
G             Am
අඳුර ගලා යන හෝරාවේ
D      D7          G
සඳවත පිදෙන මේ යාමේ
G             Am
අඳුර ගලා යන හෝරාවේ
D      D7          G
සඳවත පිදෙන මේ යාමේ
        Am     C      D
මුව අග විකසිත උනුසුම් හැඟුමන්
Am   D7        G
ඔබට කියන්නයි මා ආවේ

[Verse 1]
G      Bm      C      Am
මා හද හැඟුමන් ඔබට කියනවද
D        D7   G           Bm
රහසින් කොඳුරාලා, ප්‍රේමයේ ගී පද
C      Am        D      D7    G
සුළඟට මුසුකොට, ඉමු අපි හිනහීලා
Am                   C      D7        G
සුන්දර ඒ සිහින ඔබේ, පුබුදමි සෙනෙහෙ වඩා

[Chorus]
G             Am
අඳුර ගලා යන හෝරාවේ
D      D7          G
සඳවත පිදෙන මේ යාමේ
        Am     C      D
මුව අග විකසිත උනුසුම් හැඟුමන්
Am   D7        G
ඔබට කියන්නයි මා ආවේ

[Verse 2]
G      Bm    C       Am
රන්වන් පාටින් දිලිසෙන අහසට
D       D7   G            Bm
යමු අපි පියඹාලා, ඔබෙ රුව දුටු ඒ
C      Am      D      D7  G
පින්බර සඳවත, යයි අර පාවීලා
Am                   C        D7       G
ආදරයෙන් තරු වැල් වී, මුතු කැට වැහි වැහැලා

[Chorus]
G             Am
අඳුර ගලා යන හෝරාවේ
D      D7          G
සඳවත පිදෙන මේ යාමේ
        Am     C      D
මුව අග විකසිත උනුසුම් හැඟුමන්
Am   D7        G
ඔබට කියන්නයි මා ආවේ
Но если и музыка нас оставит, что будет тогда с нашим миром? (Гоголь)
Мы стремимся к созданию контента, соответствующего всем нормам законодательства и уважающего интеллектуальную собственность. Мы также придаем большое значение тому, чтобы не задеть никого и не оскорбить чьи-либо чувства. Если у вас есть вопросы или претензии по размещенному материалу, пожалуйста, сообщите нам об этом на указанный адрес электронной почты: [email protected].
Шрифт
-
0
+
Прокрутка
-
0
+
Стоп
Наверх